පිරිවැය
පරිමා ලාභ විශ්ලේෂණය 1-කොටස
13 ශ්‍රේණිය
ආන්තික පිරිවැයකරණහි ප්‍රධානතම විශ්ලේෂණ ක්‍රමය වන්නේ වන්නේ පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය වේ. භාණ්ඩයක
හෝ සේවාවක පිරිවැය,පරිමාව,
හා ලාභය අතර ඇති සම්බන්දතාවය විශ්ලේෂණය කර
කළමනාකරුවන්ට කෙටිකාලින තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම පිරිවැය පරිමා
ලාභ විශ්ලේෂණයේ සිදුවේ.
Comments
Post a Comment