ප්‍රාග්ධන ආයෝජන තීරණ
ආර්ථික දෘෂ්ටි කෝණයෙන් බලන විට ආයෝජනය යනු අනාගතයේ ධනය උත්පාදනය හෝ නිර්මාණය කිරීම වෙනුවෙන් වර්තමානයේ විවිධ වත්කම් අත්කර ගැනීමය.මුල්‍ය දෘෂ්ටියෙන් බලන විට ආයෝජනය යනු අනාගතයේදී අදායම් ඉපයීමේ අරමුණින් හෝ අනාගතයේදී වැඩි මිලකට අලෙවි කිරීමේ අරමුණින් වර්තමානයේදී මුල්‍ය වත්කම් අත්පත් කර ගැනීමයි.
Comments
Post a Comment