EPF /ETF ගැලපීම
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ ශ්‍රමිකයන්හට යහපත් ආර්ථික තත්ත්වයක් සහිත විශ්‍රාම දිවියක් උරුම කරදීමේ මූලික පරමාර්ථය පෙරදැරි කරගෙන 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත මගින් සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කරන ලදී. මෙම අරමුදලෙහි පරිපාලනය කම්කරු කොමසාරිස් ජනරාල්/ කම්කරු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර එහි මුදල්වල භාරය මුදල් මණ්ඩලය/ශ්‍රී ලංකා මහබැංකුව විසින් දරණු ලැබේ
Comments
Post a Comment