ලාභ නොලබන සංවිධාන අභ්‍යාස


01. අරුන ක්‍රීඩා සමාජයේ ගිණුම් වර්ෂය 2019/12/31න් අවසන් වේ.සමිතියේ ගිණුම් පොත් වලින් පහත තොරතුරු සපයා ඇත.

 

·         2018/4/1 දිනට හිග සාමාජික මුදල් 6000

·         2018/04/01 දිනට ඉදිරියට ලද සාමාජික මුදල් 2000

·         ලැබූ සාමාජික මුදල් 226000

·         2019/3/31 හිග සාමාජික මුදල් 7500 මෙයින් 1800 කැප හැරීමට තීරණය කර ඇත.

·         2019/3/31 දිනට කලින් ලද සාමාජික මුදල් 4000

2017/12/31 අවසන් වර්ෂය සඳහා ලද සාමාජික මුදල් ප්‍රමාණය සොයන්න.

 

02.

අරුනලු ක්‍රීඩා සමාජයේ ගිණුම් වර්ෂය 2017/12/31න් අවසන් වේ.සමිතියේ ගිණුම් පොත් වලින් පහත තොරතුරු සපයා ඇත.

·         සමිතියේ සාමාජිකයන් 100කි. මාසික සාමාජික ගාස්තු රු.100කි

·         2017/1/1 හා 2017/12/31 ඉදිරියට ලද සාමාජික මුදල රු.5000 හා 11000කි

·         2017/1/1 හා 2017/12/31 හිග සාමාජික මුදල රු.18000 හා 29,000කි

·         කපහල සාමාජික ගාස්තු 4000කි

2017/12/31 අවසන් වර්ෂය සඳහා ලද සාමාජික මුදල් ප්‍රමාණය සොයන්න.

 

03.

·         සමගි  ක්‍රීඩා සමාජයේ  මසකට රු.50 බැගින් ගෙවන සාමාජිකයන් 230 සිටි.

·         2018/04/01 සාමාජිකයන් 08 දෙනෙකුගේ මාසයක සාමාජික මුදල්ද සාමාජිකයන් 5 කගේ  මස 2ක සාමාජික මුදල් හිගව පැවතිනි.

·         2018/04/01 සාමාජිකයන් 4 දෙනෙකු මසක සාමාජික මුදල් ඉදිරියට ගෙවා තිබිණි.

·         2019/03/31 දින වන විට සාමාජිකයන් 12 දෙනෙකුගේ මසක සාමාජික මුදල්ද සාමාජිකයන් 7 දෙනෙකුගේ මස 2ක සාමාජික මුදල්ද හිගව ඇත.

·         2019/3/31 දිනට සාමාජිකයන් 6 දෙනෙකු ඉදිරියට සාමාජික මුදල් ගෙවා ඇත.

·         2018/4/1දිනට හිගව තිබු සාමාජික මුදල් රු.300ක් නොලැබෙන බවද තීරණය කර ඇත.

අවශ්‍ය වන්නේ

201/2019 වර්ෂය සඳහා සාමාජික මුදල් ගිණුම

 

 04.

තුරුණු ක්‍රීඩා සමාජයේ 2018/03/31 දිනට පහත තොරතුරු සපයා ඇත.

සමුච්චිත අරමුදල

407000

2017/4/1 හිග සාමාජික මුදල

6000

2017/04/04 කලින් ලද සාමාජික මුදල්

2000

ලැබූ සාමාජික මුදල

226000

ක්‍රීඩා පිටිය(පිරිවැය)

228000

ක්‍රීඩා උපකරණ (පිරිවැය)

120000

ක්‍රීඩා උපකරණ ක්ෂය වෙන් කිරීම්

24000

නඩත්තු වියදම්

28000

වේතන

36000

ක්‍රීඩා උපකරණ අලුත් වැඩියා

12000

ලැබූ පරිත්‍යාග

36000

ප්‍රථමාධාර වියදම්

8000

ක්‍රීඩා තරග අදායම්

24000

ක්‍රීඩා තරග වියදම්

13000

ලි බඩු උපකරණ

200000

ලි බඩු උපකරණ ක්ෂය වෙන් කිරීම්

40000

ගමන් වියදම්

14000

ලිපි ද්‍රව්‍ය

3000

මුදල්

31000

759000

759000

අතිරේක තොරතුරු

·         2018/03/31 දිනට හිග සාමාජික මුදල් 7500. මෙයින් 1800 කපා හැරීමට තීරණය කර ඇත.

·         2018/04/31 දිනට කලින් ලද සාමාජික මුදල් 4000

·         ක්‍රීඩා උපකරණ හා ලීබඩු උපකරණ 10% ක්ෂය කරනු ලැබේ.

·         නඩත්තු වියදම් 5000 හා ගමන් වියදම් රු.3000 උපචිතව ඇත.

·         පරිත්‍යාග සාමාන්‍ය අදායම් ලෙස ගත යුතුය.

අවශ්‍ය වන්නේ

1.       2018/03/31 අවසන් වර්ෂය සඳහා අදායම් වියදම් ගිණුම

2.       2018/3/31 දිනට මුල්‍ය තත්ත්ව විස්තරය

 

05.

අවමංගල්‍ය සමිතියක පහත වත්කම් හා වගකීම් 2018/03/31 දිනට ඔබට  සපයා ඇත

තාවකාලික වහලය හා ආවරණය

         600,000

තාවකාලික වහලය ක්ෂය වෙන් කිරීම

         120,000

පුටු හා වෙනත් උපකරණ

         130,000

පුටු හා වෙනත් උපකරණ ක්ෂය වෙන් කිරීම

           26,000

හිග සාමාජික මුදල්

             8,000

කලින් ලද සාමාජික මුදල්

             4,000

ගෙවිය යුතු අවමංගල්‍ය  ආධාර

             7,000

ගෙවිය යුතු අවමංගල්‍ය උත්සව වියදම්

             2,000

උපචිත විදුලි වියදම් 

             6,000

මුදල්

           84,000

ඉතිරිකිරීම් ගිණුම

           50,000

2019/03/31 අවසන් වර්ෂයට අදාල මුදල් (ලැබීම ගෙවීම් ගිණුම) ගිණුම් සාරාංශයක් ඔබට සපයා ඇත.

ඉ/ගේ/ ශේෂය

           84,000

සුබසාධක වියදම්

           20,000

සාමාජික මුදල්

         226,000

අවමන්ග්ල්යධාර

           60,000

මරණාධාර සඳහා පරිත්‍යාග

           27,000

සංග්‍රහ

           36,000

දානපති පරිත්‍යාග

           50,000

සැරසිලි

           12,000

පැරණි පුවත්පත් විකිණීම

             1,500

විදුලි

             6,000

 

 

ප්‍රවාහන වියදම්

             8,000

 

 

අවමංගල්‍ය උත්සව වියදම්

           13,000

 

 

පුටු හා වෙනත් උපකරණ අලුත්වැඩියා

           10,000

 

 

තාවකාලික වහලය අලුත්වැඩියා

           12,000

 

 

ඉතිරිකිරීම් ගිණුමේ තැම්පතු

         150,000

 

 

ප/ගේ/ශේෂය

           61,500

 

         388,500

 

         388,500

අතිරේක තොරතුරු

·         2019/03/31  දිනට හිග සාමාජික මුදල් හා කලින් ලද සාමාජික මුදල් 7000,හා 3000 වේ.

·         2019/03/31 ගෙවිය යුතු අවමංගල්‍ය උත්සව වියදම් 1000 වූ අතර ගෙවිය යුතු අවමංගල්‍ය ආධාර රු.3000කි

·         උපචිත විදුලි වියදම් 4000

·         වර්ෂයේ ඉතිරිකිරීම් ගිණුම් පොලිය රු.8000

·         ක්ෂය අනුපාතයන්

·         තාවකාලික වහලය 10%

·         වෙනත් උපකරණ 20%

·         ලැබූ පරිත්‍යාග අදායමක් ලෙස ගත යුතුය.

අවශ්‍ය වන්නේ

 

1.       2019/03/31 අවසන් වර්ෂය සඳහා අදායම් වියදම් ගිණුම

 

2.       2019/3/31 දිනට මුල්‍ය තත්ත්ව විස්තරය

 


Comments